අක්ෂි පරීක්ෂා පතක (ස්නෙලන් චාර්ට් කියලත් කියනවා) අටවන පේලිය කියවීමට හැකි කෙනෙකුට 6/6 ක ප්රශස්ත දර්ශනයක් ඇත. මෙය 20/20 දර්ශනය සමග සමානයි. 6/6 යනු මීටර 6 සඳහා මෙට්රික් ක්රමයට භාවිතා වන අතර ඊට අනුරූප 20/20 යනු අඩි ගණන වේ.
මන් හිතන්නේ ලංකාවේ ගොඩක් අය කියන්නේ six by six කියල තමා.. එකෙන් අදහස් වෙන්නේ...