ඉතිහාසය පුරාම ජ්ව්ප් එක නිසා වැසි ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1988 දී රටේ භිෂණය , සිරිමාවෝ මැතිනිය එතකොට කිව්වේ ආණ්ඩුවට ජේ . වී . පි. එක මට්ටුකරන්න බහ කියලයි. ඊට පස්සේ ජනහඩේ කොල්ලෝ මාරුව කියල කෑගහල චන්ද්‍රිකා නෝනව බලේට ගෙනාවා. එයා අවුරුදු දොළහට කරපු කිසි දෙයක් කියන්න තියෙනවද ? ඊට පස්සේ...