මෙහෙමයි ඔනෙම තරගයක් ගත්තම සජිවි විස්තර විචාරනය අනිවාර්යෙන්ම වැඩගත් වෙනව . ඒ තරගයේ ෆුල් ගැම්ම බලන ප්‍රෙක්ශකයට ලබා දෙන්න විස්තර විචාරනයට පුලුවන් .
දැන් බලන්න ටොනි ග්‍රෙට් වගේ කෙනෙක් විස්තර විචාරනය කරනකොට කොච්චර ලස්සනද මිනිහා තරගය නියම ගැම්මට බලන අහන අයට සපයනව.
සනත් ගැන කතා කරනවානම් සනත් අපේ රටට...