ඉක්මනට නැගිටපන්, මේ 2016 මචෝ:P
ඕවා විස්වාස කරන්න එපා,ඇස් ඉදිරිපිට පෙන්නනවා කිවත් හාස්කම් විස්වාස කරන්න එපා,අමු කෙප්ප තමා.
උබ උබ ගැන විස්වාස කරපන්,,කෙල්ල එක්ක ඉන්නවා කියන එක උබේ හිතේ වැඩ කරනවානම් එක නවත්තන්න මගුලේ ගුරුකමට බෑ මච,,එහෙන් එවන ඕන මගුලක් බය නැතුව කාපං.ඔක්කොටම බලපාන්නේ උබේ හිත,පේනවනේ උබ...