1. sudui.usai

    උදව්වක් ! බෑන්ක් එකවුන්ට් !

    උදව්වක් ! බෑන්ක් එකවුන්ට් ! මචන්ලා , මට බෑන්ක් එකවුන්ට් එකක් හදන්න ඕනා..සල්ලි 10000 ක් විතර තියනවා.. Atm card එකක් ඕනා... නිතරම සල්ලි ගන්නත් වෙයි....bank එකක ඉන්න කෙනෙක් කියන්නකෝ ....commercial da HNB da හොද ?

    No contents