හැබැයි, උඹට හිනා යන්නෙ නැහැ කියල අපිට අහිතක් හිතන්න එපා කිව්ව එකටනම් අපිට හිනා ගියා.
උඹත් බංදුට දෙවැනි නැහැ! :D
ඒක තමයි ඇත්ත, ප්‍රසිද්ධ ඩිරෙක්ටර් කෙනෙක්ගෙන් බංදුට හම්බෙන්න තිබ්බ චරිත කිහිපයක් මූට හම්බෙලා කියලයි. කිසිම අවසරේකින් හෝ අනුදැනුමකින් තොරව තමයි මේ හැමැ දේම සිද්ද වෙලා තියෙන්නෙ. අපි...