1. S

    Help එකක් ඕනේ COD Help

    Help එකක් ඕනේ OCD Help යාලුවනේ මට OCD තත්වයක් තියෙනවා. මම ඒකෙන් ගොඩක් දුක් විදිනවා. OCD තත්වයක් කියල හදුනා ගන්න උදව් කරපු එලකිරි යාලුවන්ට මුලින්ම ස්තුති කරනවා. මට දැන් ඒ සදහා ප්‍රතිකාර ගන්න උවමනා වෙලා තියෙනවා. මට මේ දේට ගාල්ල කරාපිටිය රෝහල හරහා ප්‍රතිකාරගන්න පුලුවන් ක්‍රමේ සහ විස්තර දන්නවා...
  2. S

    ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

    ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. මම මේ දේ නිසා හොදටම මානසිකව වැඩ විදිනවා. මට දැනට වයස අවුරුදු 22යි. මට දැන් මේ දේවල් නිසා මගේ ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ. ඕනි දෙයකට ඔට්ටු වෙන්න පුළුවන් වෙන කොල්ලෙක් විදියට හිටිය මට මේ දේ නිසා මාස 10/11...

    No contents