ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

sad1234

Member
Aug 2, 2014
18
1
0
ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. මම මේ දේ නිසා හොදටම මානසිකව වැඩ විදිනවා. මට දැනට වයස අවුරුදු 22යි. මට දැන් මේ දේවල් නිසා මගේ ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ. ඕනි දෙයකට ඔට්ටු වෙන්න පුළුවන් වෙන කොල්ලෙක් විදියට හිටිය මට මේ දේ නිසා මාස 10/11 ක ඉදල සියල්ලම එපා වීගෙන එනවා.

දැන් කියන්නම්කො මොකක්ද කියල මේ ප්‍රශ්නය. මේක මට මානසිකව වදදෙන දෙයක්. මට එක එක දේවල් හිතෙනවා. එකියන්නේ මට මගේ හිතට වැඩ දෙන විවිද දේවල් ඇති වෙනවා. සමහර දේවල් පිලිබදව අප්‍රියතා ඇතිවෙනවා. ඊළගට ඒ දේවල් මගේ හිතට වැඩ දෙන්න ගන්නවා. මට වෙන දේවල් වලින්ම කිහිඔයක් කියන්නම්. සේරම දේවල් කියාගන්න බැහැ පිස්සු වගෙයි.

උදේට ඇදුමක් ඇදගෙන ගිහින් හවසට ගෙදර එනවා. ඒ එන ඇදුම් පැලදුම මාරු කරලා වොෂ් දැම්ම කියන්න. ඔන්න හෙට දවසේ නම් ඊයේ ඇදපු ඇදුම් සොදන්නේ අද මාරු කරපු ඇදුම් සෝදන්න ගෙනියන්න අතින් අල්ලනත් අප්පිරියක් ඇති වෙනවා. මේක මහා පිස්සුවක් වගේ. ඊළගට අප්‍රියතාවය මාව මරණ කන තරමට මට එපා කරනවා. මගේ ෆෝන් එක, ඒක උනත් දවසක් හරි දවස් භාගයක් හරි කොහේ හරි එලියට ගිහින් ආවට පස්සේ වොෂ් දැම්මට පස්සේ අතින් අල්ලනත් කම්මැලි. එක නිසා එක රෙදි කැබැල්ලකින් හරි මොකකින් හරි පිහදලා පිරිසිදු කරලා ගන්න ඕනි. එහෙම නැතුව බැහැ. මනස අප්‍රිය සහගත සිතුවිලි වැලි පිරිලා හොදටම වදදෙනවා.

ඉස්සර මම ගොඩාක් අය එක්ක හොදට ඇසුරු කරලා විනෝද ගමන් ගිහින් යාළුවොන්ගේ ගෙවල් වල යනවා එනවා. සමාජයේ වැඩවලට යනවා. දැන් ඒ හැමදේකින්ම මාව දුරස් වෙලා මේ අප්‍රියතා නිසා, මට මිනිස්සු පවා අප්පිරියයී. කෙනෙක් එක්ක ලගින් ඉදන් කතා කරන එකට පවා අප්පිරිය හිතෙනවා. ඇයි මෙහෙම වෙන්නේ..? මේක මට හරිම වදයක්. දැන් මම යාලුවෙක් ගෙදරවත් යන්නේ නැහැ. එනවටත් අකමැති වෙලා. මේක මහා පිස්සුවක් වෙලා. මටම හිතෙනවා මේවා මහා විකාර අදහස් මේ දේවල් වලට යටත් වෙලා මහේ ජිවිතේ විකාර කර ගනන් ඕනි නැහැ කියල. එහෙම හිතලා අර කලින් හිතෙන දේවල් නොසලකා හැරලා ජිවත් වෙන්න උත්සාහ ගන්න. එහෙම කරන්න ගියාම හිතෙනවා මට ඒ හිතුනු දේවල් නොකර ඉන්න ට්‍රයි කරපු නිසා මට තව කරදර ගොඩකට මුනුන දෙන්න වේවි, මම ඒ දේවල් නොකලට මට දඩුවම් ලැබේවි වගේ දේවල්. එහෙම හිතලා මාව තවත් ව්යාකූල වෙනවා. මාව පිස්සු වට්ටනවා. එහෙම හිතෙන නිසාමද දන්නේ නැහැ මම ඒ දේවල් නොසලකා ඉන්න ට්‍රයි කරපු අවස්ථා වලින් පස්සේ මට තව තව අප්‍රියතා සිදුවීම් වෙලා මව මානසිකව කරදරයට ලක්වෙනවා.

තවත් දෙයක් අපි පාරක යනවා කියල හහිතන්න. ඔහොම යද්දී පාරේ මොකක් හරි ජරා ගොඩක් හෝ යම් ස්වභාවිකවම කෙනෙක්ට අප්‍රිය දෙයක් තැනක තියෙනවා. මම ඒ තැන පහු කරන් යනවා. ඒ දේවල් මගේ අගේ තරවෙන්නේවත් නැහැ. නමුත් එතැන පහු කරන් ටිකක් දුරක ගියාම මගේ හිතට එනවා අර ජරාව මගේ අගේ ගෑවුනාද දන්නේ. අරකයි මේකයි. ඔන්න ඉතින් ජරා ගොඩක් පාගපු මිනිහෙක් වගේ සිතුවිල්ලක් ඇවිත් මාව පිඩනයට පත් කරනවා. කෙනෙක් යුස් කරපු ෆෝන් එකක් හෝ එවන් උපකරන්යක්වත් මට අතට ගන්න හිතට ඉඩ දෙන්නේ නැහැ. අප්‍රිය සිතුවිලි ඇතිවෙනවා හරියට වැසිකිළියක වැටුන 4න් එකක් එවලේම අතට ගන්නවා වගේ. තවත් දෙයක් ඇත සෝදන්න ගියා කියමු එක නිකන් සෝදලා බැහැ. ගෙදරදී නම් හෑන්ඩ් වොෂ් වගේ විෂබීජ නාශකයක් දමලම හෝදන්න ඕනි. එකත් එක වරක් සේදුවම ඒක ඇති කියල භාරගන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ. තුන් පරාක් විතර එහෙම සෝදන්න වෙනවා.

මගේ ජීවිතෙත් එක්කම මට එපා වෙනවා මෙහෙම වෙද්දී. බොහෝ දේවල් ඔහොම එක පාරක් කරලා ඉවර කරන්න ප්‍රමාණවත් දේවල් මට බොහෝ විට අඩුම තුන් පාරක්වත් කරන්න හිතෙනවා. එහෙම නොකර ඉන්න බැරි විදියට මට මානසිකව පිඩා එනවා. ඇයි මට
මෙහෙම වෙන්නේ. මොකක්ද මේ දේ? නාන්න කරන්න ගියත් පැයක් වත් නාන්න වෙනවා. ඒ වෙලාව වුනත් කොහොම යනවද කියල මටවත් තේරෙන්නේ නැහැ. ගෙදරින් පිට ගිය වෙලාවල් වලට වොෂ් රූම් එකකට යන්නත් එපා වෙනවා. මහා අප්‍රිය සිතිවිලි තමා හිතට එන්නේ. ඒ දේවල් මාව මරනවා වගේ. ගෙදරින් පිට ගිහින් ආවොත් අනිවාම නාන්න ඕනි. නෝනා නිදා ගන්න හිත වැඩ දෙනවා. එහෙම නිදන්න අප්‍රියයි. :-( රෙදි සෝදලා දමල තියෙන රෙදි වැල ආසන්නයෙන් කෙනක් ගියත් මට ඒ රෙදි නැවත සොදන්නේ නැතිව පරිහරණය කරන්න බැරි සිතුවිලි එනවා. සෝදලා කරන හිදට වේලලා තියෙන ඇදුමක් උනත් බිමක වැටුනොත් මොන විදියට කුණු බිදක්වත් නොගෑවුනා කියලා දැනගත්ත්තත් මට ඒවා අදින්න බැහැ. එහෙම කරන්න එපා කියලා හිත වදදෙනවා. :-(

දෙයක් කරන්න ගියාම එකත් හරියට කලාද එහෙම කියල අඩුම 3න් පාරක්වත් කන්ෆර්ම් වෙනකම් ආයේ ආයේ කරන්න පෙලබෙනවා. ඇදුමක් සෝදන්න ගියත් එහෙමයි එක පිට 3න් පාරක්වත් සේදුවේ නැතොත් ඒක හරියට වුනේ නෑ කියල අප්‍රිය ගති හිතට එනවා. මම දැන් ගෙදර කාමරයටම කොටු වුන චරිතයක් වගේ වෙලා. මට මේ දේවල් හරිම හිරි හැරයක්. මානසික වදයක්. ඇයි මෙහෙම වෙන්නේ. මොකක්ද මේ මට වෙන ප්‍රශ්නේ..? මොකක්ද මම මේ දේවල් වලින් නිදහස් වෙන්න කරන්න ඕනි දේ..? OCD කියල රෝගී තත්වයක් තියෙනවා කියල අහල කියවල තියෙනවා මේ වගේ ලක්ෂණ තියෙන. මට එහෙම දෙයක්ද? අනේ මේ දේ මාව හොදටම මානසික පිඩනයට ලක් කරලා තියෙන්නේ. මට වෙලාවකට මැරෙන්න තරම් හිතෙනවා. එත් අම්මා, තාත්ත, සහෝදරයෝ... පෙම්වතිය.... මෙයාලාට දුකක් දෙන්න එහෙමත් බැහැ. මේ තත්වය එක පරාරටම කියල කියන්නත් බැහැ මාස 10/11ක ඉදල ක්‍රමයෙන් වර්ධනය වෙලා
ආවද කියලත් තේරෙන්නේ නැහැ. දැන් මාස 4/5ක ඉදලම මේ නිසා මම හොද එකෙන් මානසිකව පිඩා විදිනවා. මේ නිසා මට ජොබ් එකකටවත් යන්න හිත ඉඩ දෙන්නේ නැහැ. අර කලින් කිව්වා දේවල්ම නිසා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට මේ ගැන පහදලා දෙන්න.
glgl
 
  • Like
Reactions: TomCat077

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක මානසික ලෙඩක්
    ආතතිය නිසා ඇතිවන
    ඩොක්ට කෙනක් හම්බෙයන්
    බයවෙන්න කිසිමදෙයක් නැහැ
    උබට ආතතිය අඩු වෙන්න බේත් දෙයි
     
    Apr 20, 2014
    115
    19
    0
    This is Obsessive and Compulsive disorder mate (OCD) Go and meet a good psychologist. PM me if you want any help. You might have faced something anxious or phobic incident prior you noticed that you have this problem. Obsession is thoughts of dirt and disguise. Compulsion is rejecting them. Get treatment asap. Unless you might go to depression proceeding this OCD.
     
    • Like
    Reactions: chathu05
    Apr 20, 2014
    115
    19
    0
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    Your parents might have regretted several times due to giving a birth to a jerk like you. Probably they will; you idiot.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [1] Madyama prathipadava is best [2] Parisaraye thiyena siyalu bacteria varga human life ekata ahithakara naha. Samahara bacteria hithakarai. Samahara bacteria ahithakarai [3] Ahithakara bacteria sarira gatha uvadha, prathisakkthikaranaya sariraya thulin athi vee, sariraya thava sakkthimath vea. [visabeeja valata viruddhava.] . Injection valadi kerenne eyamaya. Veedi vala inna apirisidhu veedhi daruvanta leda hadenava aduya. Visabeeja magin prathisakkthikaranaya labi atha.[4] Mind eka diha Mind eka visinma check kara ,Mind eka visinma hari gassanna. [chitthanu passana bavanava].
     
    Aug 6, 2014
    169
    12
    0
    Your parents might have regretted several times due to giving a birth to a jerk like you. Probably they will; you idiot.

    even though that you can rein to tie up some English words, it doesn't blurb us that you are a genius.
    if u wanna show us your fluency in English then its totally ok to show off.
    But since the original comment is from Sinhala why don't u reply using the same language.
    ඔන්න ඕවට තමයි කියන්නේ ගගෙන් දියබීල මුහුදට අවඩන්නා වගේ කියල.
    නිකන් පඩ නැතුව දන්නා සිංහලෙන් කතා කරපන් හුට්ටෝ.
     
    • Like
    Reactions: rchithral

    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    This is Obsessive and Compulsive disorder mate (OCD) Go and meet a good psychologist. PM me if you want any help. You might have faced something anxious or phobic incident prior you noticed that you have this problem. Obsession is thoughts of dirt and disguise. Compulsion is rejecting them. Get treatment asap. Unless you might go to depression proceeding this OCD.

    Thanx. මවක හොද කරන්න පුළුවන් දෙයක්ද?
     
    Apr 20, 2014
    115
    19
    0
    ලොල්ල.;17005755 said:
    even though that you can rein to tie up some English words, it doesn't blurb us that you are a genius.
    if u wanna show us your fluency in English then its totally ok to show off.
    But since the original comment is from Sinhala why don't u reply using the same language.
    ඔන්න ඕවට තමයි කියන්නේ ගගෙන් දියබීල මුහුදට අවඩන්නා වගේ කියල.
    නිකන් පඩ නැතුව දන්නා සිංහලෙන් කතා කරපන් හුට්ටෝ.

    I don't know to type in Sinhala honestly and I don't like to use singlish either. Coz I have not wasted most of my time in front of a key board just like you faggot. You don't try to bother about my fluency you son of a bit##. But behave at least as a human being though you've born to a dog's sperm. Here, one person who is having a psychiatric illness seeks for a help. So if you don't know about it please get the fuck off with out making jokes out of him. Don't try to show your dad is a dog. Understood?
     
    Apr 20, 2014
    115
    19
    0
    Thanx. මවක හොද කරන්න පුළුවන් දෙයක්ද?

    Yep machan. All you have to do is meet a psychiatrists. PM me if you want to know names of any. You might have to get anti-depressions for 8 months or more at least just like Fluoxetine and have to train to several episodes of graded exposure and response prevention therapies. Also avoiding avoidance etc. All you have to do is meet a psychiatrists. Unless come to room no 43 @ NHSL clinic on Monday, Wednesday or Saturday around 7 a.m. If you need further more help PM me. Coz one dog is shitting on your own thread and already have started to search my fluency.
     
    Aug 6, 2014
    169
    12
    0
    I don't know to type in Sinhala honestly and I don't like to use singlish either. Coz I have not wasted most of my time in front of a key board just like you faggot. You don't try to bother about my fluency you son of a bit##. But behave at least as a human being though you've born to a dog's sperm. Here, one person who is having a psychiatric illness seeks for a help. So if you don't know about it please get the fuck off with out making jokes out of him. Don't try to show your dad is a dog. Understood?

    අනේ. අනං මනං හුකාරිස් සේරම දන්නා අයියා සිංහලෙන් ටයිප් කරන්න දන්නේ නෑලු.
    අයියා මට පොඩ්ඩක් කියනවද ඔයා චූ කරන්නේ කොහෙන්ද කියල දන්නවද කියල.
    මම කමෙන්ට් කරේ උබට නෙමෙයි නේ.
    මම කමෙන්ට් කරේ ඌට.
    උබ අනුන්ගේ පු@ හිල් වලට ඇගිල්ල ගහල ගු මාමයිට් රසද බලන්න එන්නේ නැතුව උබ උබේ වැඩක් බලාගනින්.
    සිංහල කොටගන්නා දන්නේ නැ කියන්නේ උබේ අම්මට නං හු@ල තියෙන්නේ මෙහෙ බල්ලෙක් නෙමෙයි එංගලන්තේ බල්ලෙක් ද කොහෙද.
    තාත්තට කියපං පොඩ්ඩක් බුරන්න කියල.
    බිරෙන්න සිංහලෙන් නං උබේ අම්මට හු@ල තියෙන්නේ එංගලන්තේ බල්ලෙක්.
    english වලින් නං අවුලක් නැ ශේප් වැඩේ.:D
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං මානසික ආතතිය/පීඩනය නිසා ඔහොම වෙන්නේ..
    උඔ job එකක් කරන්නේ නැද්ද? තාම ඉගන ගන්නවද?
    හොදම දේ ලැජ්ජා නැතුව ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න.. ඉස්සර වගේ නෙමේ දැං ලංකාවේ ඒ ගැන ලැජ්ජා වෙන්න කිසිම දෙයක් නෑ.. ගොඩක් කට්ටිය උපදෙස් ගන්න යනවා දැන්..
    හොදට නිදා ගනින් නිදා ගන්න වෙලාවට.. සිංදු අහපන්.. films බලහං.. relax වෙයන්..
    hope u ll fine soon :yes::yes::yes:
     
    Apr 20, 2014
    115
    19
    0
    ලොල්ල.;17005918 said:

    You have proved what I told earlier again. That's the out come when your beloved mom slept with a dog as your so called father couldn't do any. :P I don't care though a son of a bitch bark or haul either. Coz you people are mentally disabled and try to earn some reputation in social networks as didn't receive any in your real life. Also at the very beginning you have proved that you have sort of a mental disorder. Don't worry I was with mental disabled like you once I was working in ward 59 @ NHSL. So I don't care about your futile words even at the level of a fart. So after reading this bark again. Readers can clearly see who is the one born to a dog's sperm after his mom sleeping with a wild dog. Keep refreshing and barking :P. I am not gonna reply to puppies like you again. :rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ලොල්ල.;17005918 said:
    අනේ. අනං මනං හුකාරිස් සේරම දන්නා අයියා සිංහලෙන් ටයිප් කරන්න දන්නේ නෑලු.
    අයියා මට පොඩ්ඩක් කියනවද ඔයා චූ කරන්නේ කොහෙන්ද කියල දන්නවද කියල.
    මම කමෙන්ට් කරේ උබට නෙමෙයි නේ.
    මම කමෙන්ට් කරේ ඌට.
    උබ අනුන්ගේ පු@ හිල් වලට ඇගිල්ල ගහල ගු මාමයිට් රසද බලන්න එන්නේ නැතුව උබ උබේ වැඩක් බලාගනින්.
    සිංහල කොටගන්නා දන්නේ නැ කියන්නේ උබේ අම්මට නං හු@ල තියෙන්uනේ මෙහෙ බල්ලෙක් නෙමෙයි එංගලන්තේ බල්ලෙක් ද කොහෙද.
    තාත්තට කියපං පොඩ්ඩක් බුරන්න කියල.
    බිරෙන්න සිංහලෙන් නං උබේ අම්මට හු@ල තියෙන්නේ එංගලන්තේ බල්ලෙක්.
    english වලින් නං අවුලක් නැ ශේප් වැඩේ.:D

    මට පේන විදියට එතුමා වෛද්‍ය වෘත්තිකයෙක් හෝ එවැනි ‍ශේස්ශ්‍රයක වැඩ කරන කෙනෙක් වෙන්න ඕන.. ඉතිං ඒ මනුස්සයාගේ කාලේ ගොඩක් වැදගත්..
    උඹ වගේ ගොං කැරි#ක් එක්ක තර්ක කරලා වැඩක් නෑ කියලා බලපු ගමන් ඕන එකෙක්ට තේරෙනවා.. :rolleyes::rolleyes::rofl::rofl::P :P :P
    මෝඩකම ප්‍රදර්ශනය කරන්නැතුව හිටපං.. උඹ හිතලා බලහං ටිකක්.. උඹව කව්ද ගනන් ගන්නේ.. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: maxboysl

    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    මචං මානසික ආතතිය/පීඩනය නිසා ඔහොම වෙන්නේ..
    උඔ job එකක් කරන්නේ නැද්ද? තාම ඉගන ගන්නවද?
    හොදම දේ ලැජ්ජා නැතුව ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න.. ඉස්සර වගේ නෙමේ දැං ලංකාවේ ඒ ගැන ලැජ්ජා වෙන්න කිසිම දෙයක් නෑ.. ගොඩක් කට්ටිය උපදෙස් ගන්න යනවා දැන්..
    හොදට නිදා ගනින් නිදා ගන්න වෙලාවට.. සිංදු අහපන්.. films බලහං.. relax වෙයන්..
    hope u ll fine soon :yes::yes::yes:

    මම ස්කොලේ ගිහින් නම් ඉවරයි. දැන් IT Degree එකක් කරනවා. හැබැයි භාහිර. රජයේ විශ්ව විද්‍යාලයක. කලින් ජොබ් එකක් කළා දැන් නැහැ, එකකට යන්න ඕනි. එත් මේ ප්‍රශ්න නිසා මම ඒවාට මිස් කර කර ඉන්නවා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    Macho,

    Please comment in constructive manner. 'Sad1234' was asking help and I feel that you make fun of it. Most of us in here to help each other. Thanks if you do understand.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    This is Obsessive and Compulsive disorder mate (OCD) Go and meet a good psychologist. PM me if you want any help. You might have faced something anxious or phobic incident prior you noticed that you have this problem. Obsession is thoughts of dirt and disguise. Compulsion is rejecting them. Get treatment asap. Unless you might go to depression proceeding this OCD.

    Rep ++
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    උඹ වගේ එවුන් මිනිස්සු වෙලා උපදින්නේ වැරදිලා. මට reply කරන්න කුණුහරප මතක් කරගන්න කලින් පොඩ්ඩක් තමුන්ගේ මානසික මට්ටම ගැන හිතල බලපන්. මිනිස්සු කියන්නේ "මනසින් උසස්" කියන එකලුනේ. හරිනම් මුලින්ම බෙහෙත්ගන්න යන්න ඕනේ උඹවගේ එවුන්. තු නොදකින්

    Thanx. මවක හොද කරන්න පුළුවන් දෙයක්ද?

    මචන් උඹට තියෙන්නේ OCD. ඕක මානසික ආතතිය, එහෙමත් නැත්නම් සිංහලෙන්ම කියනවනම් anxiety වල එක ප්‍රභේදයක්. ඔය මෙතන එකෙක් reply කරලා තියෙන්නේ උඹට බාල්කෙක එල්ලෙන්න උපදෙස් දීල. අන්න උට තියෙන මානසික රෝග වගේ එහෙම නෙවෙයි උඹට ඔය තියෙන එක බොහොම සුළු දෙයක්. ඇත්තටම OCD කියන එක මානසික රෝගයක් විදියට දැන් පිළිගන්නේ නෑ. දැන් OCD, Depression, Anxiety වගේ ඒවා හඳුන්වන්නේ neurological disorders විදියට. අපේ මොලේ තියෙනවා neurotransmitters කියල රසායනික වර්ගයක්. ඒවගේ අසමතුලිත තාවයක් නිසා තමයි ඔහොම වෙන්නේ. එකයි ඕවා මානසික රෝග විදියට දැන් කාලේ පිළිගන්නේ නැත්තේ :yes:

    කලින් කිව්වා වගේ OCD කියන්නේ අනුන්ට කරදරයක් නැති, නමුත් තමුන්ට හිතට වද දෙන, සියදිවි නසාගැනීම වගේ තමුන්ටත් කරදරයක් වෙන දේවල් නැති ටිකක් අහිංසක තත්වයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕකෙන් ඇතිවෙන පීඩනය හින්ද ඇතිවන secondary depression තත්වය. depression කියන්නෙත් මහලොකු දෙයක් නෙවේ. එත් සියදිවි නසාගන්න එහෙම හිතෙන්නේ ඒ නිසා. උඹට දැනටමත් ලාවට වගේ secondary depression තියෙනවා උඹ කියල තියෙන දේවල් අනුව.

    බය වෙන්න එපා. ඔය දෙකටම තියෙන්නේ එකම බෙහෙත්. මොකද දෙකම ඇතිවෙන්නේ අර කියපු neurotransmitters වල අසමතුලිත තාවයක් නිසා. දෙකටම දෙන්නේ antidepresents. බෙහෙත් වලින් කරන්නේ අර රසායනික වල අසමතුලිතතාවය නැති කරන එක. doctorsla ලඟට යනකොට හොඳ doctor කෙනෙක් ලඟට පලයන්. ලංකාවේ හොරුත් ඉන්නවනේ. සති 4 - 6ක් විතර යනකොට ඕක අඩුවෙලා ගිහිල්ල නැත්තටම නැති වෙනවා. එත් මමනම් කියන්නේ psychiatrist කෙනෙක් ගාවට යන්න කලින් psychologist කෙනෙක් ගාවට පලයන්. (වෙනස තමයි psychiatrist බෙහෙත් දෙනවා, psychologist කතාකරලා උඹේ thinking pattern එක වෙනස් කරලා හොඳ කරන්න try කරනවා.) කොහොමත් psychologist ta හිතුනොත් කතාකරලා විතරක් කරන්න අමාරුයි කියල එය psychiatrist කෙනෙක් ගාවට යවයි.

    අහ්! උඹට හිත හැදෙන්නත් එක්ක කියන්නේ, ඔය OCD ලෝකේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. (මට හැමවෙලාවෙම සින්ක් එකේ ටැප් එක වහන්න කලින් handle එක හෝදන්න ඕනේ) හැබැයි උඹට ටිකක් වැඩි පුර තියෙනවා. නිකන් හිතෙන දුක් විදින්න ඕනේ නැනේ බන්. doctor කෙනෙක් ලඟට පලයන් :yes: :yes: :yes: