නැවත එළකිරි එන්නේ නැතුව ඉන්නයි හිතුවේ හැබැයි වැදගත් දෙයක් නිසා ආයෙත් අවා දිගටම ඉන්න හිතන්නෙත් නැ ...
වේලාව සවස 2.30 ෆෝන් එක රින්ග් උනා "මචං හෝර්ටන් යනවා එනවද? එනවනම් රැ 7 ට කොටුවට වරෙන්," යාළුවෙක් කථා කලා. "ඕකේ මචෝ මං එනවා." කථා කලේ තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සභාපතිතුමා, හරියටම හත වෙද්දී මම...