එ කථාවටනම් එකග නැ මචො....අපිත් හනිමුන් ගියේ බෙලිහුල් ඔය ...roomස් තියෙන්නේ ගගට මුහුනලා...හැම Balconyඑකකම එක ගගට උඩින් තියෙන්නෙ.... එ අදදරම නාන තටාකයක් වගෙ හදලත් තියෙනවා..අනික හොටල් සංස්ථාවේ service එකනම් සුපිරි...අපි අදටත් මතක් කරනවා එකේ එක් දවසක අපිට පිලිගන්වපු රාත්‍රි භොජන සංග්‍රහය ගැන....ඊට...