මරුටියක් ගැනීමට බලාපොරොත්තු වෙමි
මටත් දැන් රථ ගාය හැදිලා. මම ගන්න බලාපොරොත්තු වෙන්නෙ මරුටි 800 cc. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ්. (බජට් එක 7- 7.50) විතර. පාවිච්චි කරන උන් ඉන්නවනම් අදහස් දීපල්ල. සමහර උන් නම් කියනව අවුලක් නෑ කියල. තව උන් රටේම ලෙඩ කියනව. අනේ මන්ද? මෙහෙමයි ඉතින්. වියදම් අඩු වාහනයක් වෙන්න...