මේ බයික්ස් ලංකාවෙ තියෙනවද?

anudu

Member
May 27, 2007
104
2
0
මේ බයික්ස් ලංකාවෙ තියෙනවද?

මචං ලා මම දැක්ක ලංකාවෙ කිහිප තැනකම මෙහෙම බයික්ස් පැදගෙන යන එවුන්...මේක කස්ටම් ඩිසයින් එකක්ද? මන් දැක්ක එකෙක් චැලියක් මෙහෙම මොඩිෆ්ය් කරලා...

www1.JPG
 

osa

Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan, Harly lankawe na. habai ape eun Yamaha Virago hadanawa me wage long handle dala
     
  • Feb 22, 2012
    153
    40
    28
    machan, Harly lankawe na. habai ape eun Yamaha Virago hadanawa me wage long handle dala
    ලංකාවෙ තියෙනවා මචන්! පොඩ්ඩක් සිළුමිනක් අරන් බලපන් විකුණන්න තියෙනවා නහුතෙට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    HD samahara eva nam mehe thiyenawa. ganan wadi na. habai patrol karanne na.

    anyway japan bikes me wage mod karanna puluwan.
     

    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    එලම තමා. යමාහා වෙන්න ඕනෙ මොඩිෆයි කරල ගන්නෙ. එළම තමා

    24269_0_1_2_virago%20250_Image%20credits%20-%20Yamaha.jpg


    ඔය තියෙන්නෙ භාණ්ඩෙ
     
  • Feb 22, 2012
    153
    40
    28
    එලම තමා. යමාහා වෙන්න ඕනෙ මොඩිෆයි කරල ගන්නෙ. එළම තමා

    24269_0_1_2_virago%20250_Image%20credits%20-%20Yamaha.jpg


    ඔය තියෙන්නෙ භාණ්ඩෙ
    මචන් බයික් එක දිග නැත්තම් ඔහොම හැන්ඩ්ල් එක දැම්මාම විකාරයි:baffled: