මේක ඇත්තක් කියලා හිතලා දෙයක් කියන්නම්... :yes:
උබට මේ වෙලාවේ කරන්න පුලුවන් එකම දේ ගෙදරින් එලියට බහින එක
මේ රටේද වෙන රටකද කියන එක අදාලම නෑ...කොහේ හරි පලයන්..උබේ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් කරපං. :)
උබට පව් පිරෙන්නේත් නෑ...දෙමව්පියන්ට පව් පිරෙන්නේත් නෑ
ඒත් දෙමව්පියෝ ගැන ඈත් වෙලා හොයලා...