You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
W
Code හෙල්ප් එකක් ඕනේ
මචන්ලා මට පොඩි ප්රශ්නයක් ඇවිල්ල තියනවා
මට කරන්න ඕනේ දේ මන් කියන්නම්. මට ඕනේ තුනෙන් තුනට elements div එකකින් wrap කරන්නයි. එහෙම කරනකොට තුනේ ගුනාකරයක් නොවෙන අන්තිම සෙට් එකත් wrap වෙන්න ඕනේ.
හරි යට මේවගේ
div
********
********
********
/div
div
********
********...