අවුලක් නෑ. මගෙත් මෙහෙමයි මම windows7 ultimate දාලයි තියෙන්නෙ.
Ram =1GB DDR2
VGA= Intel on-board
Processor= Intel dual core 2.5GHz
Rating= 3.1
මෙ utilities software's install කරොත් ගොඩක් හොදයි.
Advanced system care
Tuneup utilities 2011
Smart Defrag.
Auslogic Bootspeed.
Vista වගෙ windows7...