ලයිසන් එක ගන්න
මචන් මම ඔස්ට්‍රේලියා යන්න ඉන්නෙ මේ එන පෙබරවාරි මාසෙ.....මට ඒත් ලයිසන් එක ගන්න් බැරි උනා...දන්න ලයින් ඔක්කොම හෙවුවා බන්...ඒත් එකක්වත් සෙට් උනෙ නෑ...මොකද exam එක අද ලිවුවත් trial එන්න මාස තුනක් යනවලු අනිවා...
මචන් රට යන එකෙකුට ලයිසන් එක නෑ කියන්නෙ ඉතින් ලොකු ප්‍රශ්නයක් බන්...