ඔන්න මචන් PUBG MOBILE SEASON 2 එක පටන් ගත්තා.... එකේ ලොකු වෙනසක් තිබ්බට මිරමා එක නම් මෙලො රහක් නෑ. Bots ලා පිරිලා.... හිටගෙන ගෑහිල්ලක් තියෙන්නෙ මේකෙ... 12ක් මලා..... 98% ක් බොට්ස් ලා... ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා.... w2lb_8SAazU