1. M

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    උබෙ යාලුවෙක් කියලා හිතා ගනින්කෝ. :)
  2. M

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    spk ස්ටඩී හින්දා වෙන්න ඇති බන් යන්නෙ. A/L කරන කාලෙත් එයා ආවෙ නැහැනෙ එලකිරි. උබ ඕක ඔච්චර ගනන් ගන්න එපා.
  3. M

    මට එලකිරි එකෙන් යන්න හිතෙනවා

    මටත් මුලදි ඉතා සුලු සැකයක් ආවා මේ මල් බබා ද කියලා වචන හසුරවන විදියට....ත්‍රෙඩ් එකෙ මැද හරියෙදි එක්කෙනෙක් දාපු කමෙන්ට් එක දැක්කාහාම මම ඒ සුලු සැකයත් දුරු කරගත්තා.මල් බබා කියන පුද්ගලයා ගැන දන්න අය දන්නවා එයාගෙ වැඩ කිඩ.මතකනෙ තමන්ටම වෙන අක්වුන්ට් එකකින් ඇවිත් බැනගත්තා.පොරට ඔන්ලයින් ඕනම ජල්තර වැඩක්...
  4. M

    cookery Class -2

    ඔයා කරන වැඩේ‍ට බාධා කරන්න හදනවා නෙමෙ මම.මෙ රෙසපි ඔයා අත්හදා බලපු එවාද? මොකද මට නම් අත්දැකිම් තියෙනවා ඔය පොත් වල තියෙන එවා ගැන. දවසක් A/L ක්ලාස් තිබුනෙ නැහැ අපෙ සර්ට එන්න නොහැකිඋන නිසා.එදා අපි යාලුවෙක් ගෙ ගෙදර ගියා.එයා ට උයන්න පුලුවන්.එයා කිව්වා එයාගෙ අම්මා ලගදි ගෙනාපු cookery පොතක් තියෙනවා.එකෙන්...
  5. M

    Wanted - Djwathila

    කොහොමත් පොර එලකිරි එනවානෙ.:P
  6. M

    Wanted - Djwathila

    හැමදාම warning එනවා කියන්නෙ හැමදාම අලුගුත්තෙරු ‍වැඩ කරන හින්දා වෙන්න ඇති වතිල. P.S. -එලකිරි එකෙ බොහො අයගෙ සාමාන්‍ය දැනුම දුර්වලයි.මට හිතෙන විදියට නම් වතිලට තරම් වෙන කාටවත් චාන්ස් දෙන්නෙ නැතුව ඇති ලොක්කා.නොන්ඩි නොවි ආයෙත් ආවනම් හරි නේ.:P

    No contents