මචන්ග්ලා මම අද නිකන් Etisalat web site එකට ලොග් උනා . එතකොට තමා වැඩේ අහු උනේ . බලපන් මුන්ගේ tarrif . discover ,dream , success , reach කිය කියා plans දාල තිබ්බට ඔක්කොගෙම තියෙන්නේ එක.බලපන් මුන් අපිව අන්දන විදිය.
Discover
Monthly Subscription FREE
Price
(E to E) Rs. 1
Price
(Other Networks) Rs...