කලින් ආණ්ඩුවේ ගල්අඟුරු ගෙනාපු විදිය ඒ වැඩපිළිවල නම් බොරුවට කතා කරලා වැඩක් නැ එක තනිකරම ගූ ගොඩක්.
මේ ආණ්ඩුවේ හදපු ගල්අඟුරු ටෙන්ඩර් පටිපාටිය සංසන්දනය කරලා බැලුවම ආසියාවේ ගල්අඟුරු ගෙන්වන අනිත් රටවල් එක්ක India,South Korea ,Vietnam, Philippines මට නම් හිතන්නේ මොන්ටිසෝරි ළමා කට්ටියක් හදපු ටෙන්ඩර්...