1. 2

    බයියෝ පෝලිමේ හිරේ යනවා වගේ

    පරණ නඩු කියල 2024 සේප්ටෙම්බෙර් වලට කලින් දැම්මා කියලා එකෙන් කියන්න බැ credit එක කලින් ආණ්ඩුවට යනවා කියලා. මොකද මහින්ද ගේ වත් ගොටගේ වත් රනිල්ගේ වත් කිසිම කෙනක් නඩු හෝ පෙස්සං දැම්මේ නැ. අල්ලස් එකට කිසිම පැමිණිල්ල දැම්මේ නැ ඒවා ඔක්කොම කරේ JVP ,NPP , පෙරටු ගාමී , සිවිල් සංවිදාන... දැන් මුන්...
  2. 2

    බයියෝ පෝලිමේ හිරේ යනවා වගේ

    තමා එකෙක් පමණ නේ හිරේ දන්න පුළුවන් උනේ. නිකන් පාරේ ඉන්න මනුස්සයක් උනත් පොලිසියට හිරේ දාලා උසාවි දන්න පුළුවන් උසාවියෙන් වැරදි කරුවෙක් වෙනකම් කාටවත් වැරදි පටවන්න බැ බයියෝ පෝලිමේ හිරේ යනවා නම් මට පෙන්නේ නැ :no::no::no::no::no::no::no: ඔක්කොම සුපිරියට ප්ලැන් කරලා ආපු අනුරගේ වසර 5 නිකම්ම ගෙවිලා යනවා...
  3. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ඔව් වැඩිම කොටස් තිබුනේ NON-VOTING නැතුව , 1. gov (EPF සහ SRI LANKA INS) 2. හැරී (MILFORD, STASSEN, DIS) 3. ඉෂාර (BIL)
  4. 2

    උබල ඉන්න රටේ healthcare ගැන අයිඩියා එකක්

    ලංකාවේ උඩම ඉන්න බිස්නස් කාරයෝ සෙට් එක සහ හිටපු ඇමති ඔක්කොම බෙහෙත් ගන්න සින්ගා හරි ඉන්දියා තමා යන්නේ සමහර බිස්නස් කාරයෝ ට හොස්පිටල් පවා තියනවා ලංකාවේ circket කිඩකයෝ ඔක්කොම ගියේ ausi උන්ගේ සියලුම අසනීප වලට එහෙම වෙන්නේ කොහොමද?
  5. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    Crossings විස්තර දන්නවද? Ceylon steel ද ?
  6. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මොකක් ද එකපාරටම HNB එකට උනේ. any update ?
  7. 2

    අල්ලස් කොමිසමේ වැඩ ටික හෙමිට යනවා 🔴

    මුගේ බයිලා ටෝක් නම් දෙනවා... මේවා හොදා අර බයියන්ට අර දේශ බන්දුවේගේ ගෙදර අල්ලපු බෝතල් වලින් බාගයක් උසාවියට දාලා නඩුව හරියට දැම්මා නම් මාස 3ක් හිරේ තියන්න පුළුවන්....එහෙනම් උගේ ඔය අනිත් නඩුව යනකම් ඕකට ඇප ගන්න බැ...
  8. 2

    අල්ලස් කොමිසමේ වැඩ ටික හෙමිට යනවා 🔴

    ඕක බොරුවක් නේ බන් තාම නඩු තීන්දුවකින් මේ ඔක්කොම වැරදි කරුවන් කරලා නැ නේ. ඕවට කියන්න අර මෝඩ සියා කරපු මාකටින් අපහු කරනවා කියලා. දැනට හරියට හිරේ ගිහින් ඉන්නේ දුමුන්ද සිල්වා එකට නම් credit එක හිරුනිකා තමා. අනිත් පොර SM රංජිත් එකට නම් අනුරගේ ආණ්ඩුවට credit එක යනවා.
  9. 2

    ශ්‍රී ලංකා මහ බැංකුව | ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ➡️ 7.75% පහළ දමයි

    FD එකෙන් 10% කපන්නේ නැ. එකන් එන පොලියන් 10% ගන්නේ. මේක 7.25 වත් අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ මහබැංකුව ඔය කියන විදියට. මහින්දය හරි සියා හරි හිටියනම් ඕක 6% වත් අඩු කරනවා බොරු ජිල්මාට් දාලා.
  10. 2

    හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ රන් අ‍ාලේපිත T56 ගිනි අවිය දුමින්දගේලු

    සිරසත් දැන් ආණ්ඩුවට උඩින්ම කඩේ යනවා මේකේ පොලිස්සිය කිසිම රෙද්දක් කරලා නැ. මේක 100% කම credit එක යන්න ඕනේ හැව්ලොක් සිටි එකේ නිවාස සංකීරණයේ ආරක්ෂක නිලධාරීන්ට නමුත් කිසිම සදහනක් නැ.අනුරත් කරන්නේ මහින්දගේ.. රනියගේ කලේ වගේ news copy... මේක සිරාවට දුමින්දගේලු නම් මුන් හෙනම ගොන් රැලක්... තාත්තත්...
  11. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ඔව් මචෝ GLAS එක නම් මම කැමති එකක්.. 2021 මම ඕක ගන්න කියල ව්ස්තර බැලුව. මොකද මට මේ ගොල්ලොන්ගේ "MATERIAL foreseeable Risk Factors" එක හරියට තේරුනේ නැ. ඉතින් මම business දන්නා කට්ටියගේ සහ වැඩ කරන කට්ටියගෙන් විස්තර හොයනකොට බෝට්ටුව ගිහින්... මොකද price එක LKR 3 - 4ත් අඩුවෙන් තිබුනේ 5 ගන්න බැලුව 6ටත්...
  12. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මට දැනට නම් එහෙම පෙන්නේ long term, 1.NATIONS TRUST BANK PLC - NAV සහ EPS දෙගුණයක් වෙන්න පුළුවන් next 5years 2.SAMPATH BANK PLC 3.SINGER (SRI LANKA) PLC මට හිතෙනවා මේක ලංකාවේ No 1 වෙන්න පුළුවන් කියල දම්රෝ සහ අබාන්ස් තමා තරගයක් දෙන්න ඉන්නේ. price එක පොඩ්ඩක් වැඩි.... අඩු උන වෙලාවක තව ගන්න ඉන්නේ.
  13. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මම නම් IPO වලින් ගන්නේ නැ. PC-House එකෙන් මම හොද පාඩමක් ඉගන ගත්තා. මට දැනට CSE එකේ වෙලා තියන එකම ලොස් එක. නමුත් මේ IPO එක සමන්නයන් හොද IPO එකක්. ලංකාවේ ගොඩක් වෙන්නේ නය ගෙවාගන්න බැරුව බංකොලොත් වෙන්න යනකොට මිනිස්සු රවට්ටලා IPO එකක් දාලා ගොඩදාගන්න බලනවා.... WINDFORCE සහ JAT HOLDINGS ලංකාවේ තිබුන...
  14. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    විස්තර හොදට බලන්න මේක(AAIC) ගොඩක් කල්පනාවෙන් බලන්න ඕන එක නිසා මම අත්හැරිය ගොඩක් සල්ලි දාන්නත් බැ මොකද මම කියපු මදර් කොම්පන්ය් නය පර්ශ්නය නිසා... එපමණ time එකක් දැම්ම කමක් නැ අඩුම ගානේ ඕක next 3 years වලින් 3times වත් වැඩි වෙනවා නම් මොකද 2023 ඉදලා NAV අඩු වෙනවා...මොකද මේ කට්ටිය එයාලගෙම කොටස්...
  15. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ඔව් SOFTLOGIC ඒවගේ ලොකු රිසක් එකක් තියනවා.මම AAIC නුත් තිබුන ටික විකුණුව මොකද ඔලුවට කිසි නිදහසක් නැ.ගොඩක් විස්තර හොයල අවදානෙන් ඉන්න වෙනවා පර්ශ්නයක් වෙන්න පුළුවන් ද මදර් කොම්පන්ය් නය පර්ශ්නය නිසා. නැත්නම් AAIC ගොඩක් හොදා. SFIN එකට වඩා හොද ඒවා තියනවා පොඩ්ඩක් බලන්න
  16. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    නැ! "ASHA online trade" එක DirectFN. එහෙම minimum investment එකක් කියද කියල දැන් නම් දන්නේ නැ අහල කියන්නම්
  17. 2

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    BARTLEET සහ ASHA තමා මම ගාව තියන්නේ.ASHA එකේ research data අරගෙන තියනවා.එක ගොඩක් මද්යස්ත විස්තර තියනවා. සමහර ඒවගේ ගොඩක් ඒගොල්ලන්ගේ favourite ලිස්ට් එකක් තියන්නේ

    No contents