සහෝ/ යාලුවේ ...... :love:
අපේ තනිකඩ පෙරමුන වෙනුවෙන් ඔයාගෙ වටිනා චන්දය අපිට ලබා දෙන්න .. :love:
අපි එලකිරිය අලුත් කරමු යාලුවේ..... :love::love:
එන්න අපිත් එක්ක ඒකතු වෙන්න යාලුවේ ... :love::love:
එළකිරි ජනාධිපතිවරණය 2019
එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු .. :love...