කෙනෙක් මානසිකව හෝ කායිකව වැටුනම එයාව තවත් පහලට වට්ටන එක අපේ මනුස්සකමට හොඳ නැහැ නේද?
ඊරිසියාව වයිරය ක්‍රෝදය අතහැරලා ජීවත් වෙනවා නම් ප්‍රශ්ණ හුඟක් අඩුයි.
තව කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරන්න කලින් තම තමන්ගේ අඩුපාඩු හදා ගත්තොත් හොඳයි නේද?
මේක කියවපු, නොකියවපු හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා...