ලංකාව වාහන ආනයනය නැවැත් වු හේතුව
August 25, 2020 12:02 pm
ශ්රී ලංකාව තුළ මේ වන විට තිබෙන වාහන තොග තවත් වසර දෙකහමාරකට ප්රමාණවත් බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසූන්දර මහතා පවසයි.
ඊයේ (24) “දෙරණ 360“ සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වාහන ආනයන කර්මාන්තය බොහෝ සෙයින් විදේශ...