ඕක තනිකරම ඇත්ත. 2500km වලින් හරියට සර්විස් කරනවා නම් මාරු කරන්න ඕන කෑලි වෙලාවට මාරු කරනවා නම් වෙන කරන්න දෙයක් නෑ ඕනෑතරම් කල් පදින්න පුළුවන්. මෙන්න මේ කෑල්ල තව පැහැදිලි කරපන් බන්. 10000km ගානේ මොනවද මාරු කරන්න ඕනේ කෑලි? break pad මාරු කරනවා, ප්ලග් අලුතෙන් දානවා, පොර්ක් ඔයිල් දානවා, පොඩි පොඩි...