Onna ada awa message eka hutch walin complain ekakata
ඔබ Upgrade කරන ලද Cliq Application හරහා ඔබ පැකේජය සක්‍රිය කළහොත් මෙම පැකේජයේ වේගය 3G (800Kbps - 2.0Mbps) දක්වා සීමා වන අතර කිසිදු FUQ සීමාවක් නොමැත, අපි ඉතා ඉක්මණින් ක්ලික් සඳහා 4G පැකේජ හඳුන්වා දෙන්නෙමු. දැනට ඔබ 800Kbps වේගයට වඩා අඩු...