බොන්නම ඕන ප්‍රශ්නයක්. හරි එහෙනම් මගේ කතාව අහපන්.
මාත් උඹ වගේ තමය්. දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට්. ලංකාවේ ඉන්නකොට සෙට් උනේ කෙල්ල. කොහොමත් අපි දෙන්න අවුරුදු 2ක් විතර ලව් කළා ලංකාවේ. ඒත් අපි දෙන්න පොඩි පොඩි රණ්ඩු කලාම එකී වෙන කොල්ලෝ එක්ක ෆේස්බුක් එකේ චැට් කරනවා, එස්.එම්.එස් කරනවා, කෝල් කරලත් කතා කරනවා...