සංගීතය කියන්නේ , දේශපාලණ පක්ෂයකක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් එය මැකී යනවානම්, එය සංගීතය නෙමේ..
මම හිතන්නේ ඔබ විඳලාතියෙන්නේ සංගීතය නෙමේ. ගායකයාගේ චරිත්ප්රධානය.. ගායකයා චරිතයක් හැටියට ගත්, කල්, ඔහු කරන්නේ තමන්ට
අකමැති පක්ශෙකට සපෝට් කරන එක නම්, ඔහුගේ සිංදු අජපල් වීම අරුමයක් නෝ, විදින්න ඕනේ...