ඔන්න android use කරන අපේ කට්ටිය වෙනුවෙන් මම පටන් ගත්ත Android Gingerbread Guide සිංහලෙන් thread එක. මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ android OS එක භාවිතා කරන ආකාරය පිලිබදවයි. අද වෙනකොට Android ICS නමැති සංස්කරණය නිකුත්වෙලා තිබ්බත් ගොඩක් කට්ටිය තවම gingerbread භාවිත කරන නිසා ඒ OS එක ගැන...