මගේ Rep Power එක 7 වෙලා... මේ තැනට මාව ගෙනාව (මට බැනපු, ස්තූති කරපු, උපදෙස් දුන්න, etc.) ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. දැන් මට smad +6 නෙමෙයි smad +7කියල දැම්මහැකි නෙ බොල...
මුල් කාලෙ මම එලකිරි එක්ක හිටියේ නෑ. ඒත් දැන් දිගටම ඉන්නව. මේක හොද තැනක්. හොද මහත්මා ගතිගුණ තියෙන වැදගත් මහත්වරු ගොඩක්...