මුල්ලේරියාවට පිටසක්වල යානයක්!
2011 පෙබරවාරි 12 වෙනි සෙනසුරාදා, 08:25 Sri Lanka Mirror Editor
මුල්ලේරියාව නව නගරය ප්රදේශයට ඊයේ (11) රාති්ර හදුනා නොගත් යානයක් පැමිණි බවට වාර්තා වේ.
ප්රදේශවාසීන් එම තොරතුරු දැනුම් දුන් බවත්, පරීක්ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත්, ආතර් සී ක්ලාක්...