එක දෙයක් මුලින්ම කියන්න ඕනෙ. මේ එළකිරි එක කියන තැන මහ පුදුම තැනක්. ඔයාලටත් ප්‍රශ්නයක් ආපු දවසට මන් මේ කියන කතාව ඔයාලට තේරෙයි. මගේ ගේයි වෑන් එකයි ගෑනි නැති කරපු කාතාව ගැන කියල උදව් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාපු වෙලාවෙ මන් නන් කීයටවත් හිතුවෙ නැහැ මේකෙ ඉන්න මේ සහෝදරයෝ මට මෙච්චර ලෙන්ගතුව උදව් කරයි කියල.මේ...