දෙරණට දහය උන සැමරුම හිතට........අරන්
ආවා රුවන්ගිත් ඇගේ ලැම විවර.......කරන් ;)
ගහලා ඒක බල බල පොලු අතට.........අරන්
දැන් බනිනවා කෙල්ලට රෙදි කරට......අරන් :frown:
බැන්නෙත් නෑ හොදක් කියුවෙත් නෑ.....ඔන්න :)
ඒකිට හොදයි නම් මට නෑ කිසි............ගින්න :lol:
වලියට නොගොස් ඔසවාගෙන කැති......මන්න...