අනේ මට politics පේන්න බෑ මෙයා !
මැතකදී මිතුරෙක් සමග ඇති වූ දෙබසක් පහත පරිදි වේ. (පක්ෂග්රහී නොවීමට යම් ස්ථාන වලට හිස් තැන් තබා ඇත)
මම: අන්න ඔයාල උදේ පාන්දරින් ගිහින් චන්දෙ දීල පත් කරගත්තු අහවලා, …………. අහවල් වැඩක් කරන්න යනවා…
මිතුරා: අනේ මේ මම කියල තියෙනවා මාත් එක්ක politics කතා කරන්න එපා කියල...