1. Srilankan1

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දැන් ගෝතත් නෑ ත්‍රෙඩ් එක දාපු එකාත් හොයාගන්න නෑ
  2. Srilankan1

    ඇල්ල ලග මේ කෙල්ල කවුද?

    දැන් මේ කෙල්ලට ලංකාවේ නිතිය හැටියට නඩු දායිද?
  3. Srilankan1

    ලොව අඩුම ගුරුත්වාකර්ෂණය ශ්‍රි ලංකාවේ 😱– නාසා ආයතනය

    මාත් මේ කියන්න හැදුවා විතරයි :lol:
  4. Srilankan1

    පාස්පෝට් පෝලිම සදහටම ඉවරයි.. පළවැනිදා සිට සියළු පාස්පෝට් අන්තර්ජාලයෙන්..

    ඔන්න වැඩ. මිනිස්සු රස්තියාදු නොකර කරන්න පුළුවන් වැඩ මේවා
  5. Srilankan1

    සොනාලි ටීච (හිමායා බන්ඩාර), චමරි අතපත්තු කපල් එක කියන්නෙ ඇත්තද බං

    නෑ බන්. හිමායගේ නැන්දගේ දුව තමයි චමරි
  6. Srilankan1

    මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම්

    COLOMBO (News 1st) – මහින්ද රාජපක්ෂ මහතා යළි අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
  7. Srilankan1

    මත්පැන් මිල අඩු වෙයි

    අනාථ සිංහලුට බොන්න දෙන්නේ උපරිමෙන්ම. :ROFLMAO:
  8. Srilankan1

    අම්මෝ මේ ෆිල්ම් එක පට්ට.. 😍😍😍

    ඕක බැලුවේ ලංකාවට ෆ්ලයිට් එකේ එද්දී. නියමයි
  9. Srilankan1

    සුද්දන්ට අඳින්න ලංකාවේ මහන ජොක්කු

    උඹලා වගේ අඩුකුලේ මෝඩ ගොඩයන්ට එහෙම වත් තියනවද? :ROFLMAO: 🤭
  10. Srilankan1

    සුද්දන්ට අඳින්න ලංකාවේ මහන ජොක්කු

    මහනවා බන්. ඒකනේ ඒ කාලේ ප්‍රේමදාස ගාමන්ට් ඕපන් කරනකොට කිව්වේ සුද්දොන්ට ජංගි මහනවා කියලා

    No contents