ගේම් ගහන එවුන් වරෙල්ලා
:):):)පරිගණකය ආශ්රයෙන් වීඩියෝ ක්රීඩා කිරීම, තේරෙන විදියට කිව්වොත් කම්පියුටර් ගේම්ස් කියන්නේ අද කාලයේ බාල, තරුණ, මහලූ හැම දෙනාගේම විනෝදාංශයක්. සමහරුන් නම් විනෝදාංශයකටත් එහා ගිය ඇබ්බැහියක්. ඒ තරමටම වීඩියෝ ක්රීඩා වලට ඇදී බැඳී ගිහින්. වීඩියෝ ක්රීඩා හින්දා අන්තර් පුද්ගල...