එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන් පළමු වරට වාර්තා වූ B.1.1.7. යන සංකේත නාමයෙන් හඳුන්වනු ලබන නව කොවිඩ් ප්‍රභේදය පෙර වාර්තා වුවාට වඩා භයානක වෛරස් ප්‍රභේදයක් බවට එරට විද්‍යාඥයින් විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
මෙම වෛරස් ප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් 80 කට ආසන්න සංඛ්‍යාවක...