1. N

    remarriage

    බොරු කියල marry කරලා
  2. N

    remarriage

    podi hari help ekak karana eka mage hithata hodai
  3. N

    remarriage

    ahema karanna be ban, ekige character eka winasa wenawane
  4. N

    remarriage

    hmm, can't think about anything else
  5. N

    remarriage

    අපේ පවුලේ අය සැහෙන්න බලාපොරොත්තු තියන් ඉන්නවා මන් ගෙන. ඒක නිසා මම එහෙම කරන එක හොද නෑ
  6. N

    remarriage

    එහෙම දේවල් උනේ නෑ බන්.. එකයි අඩුතරමින් හොද කල්පනාවෙන් ඉදල තීරණයක් ගන්න පුළුවන් උනේ
  7. N

    remarriage

    මම බෑ කිව්වා. කෙල්ල ඇඩුවා. බලාපොරොත්තු දෙන විදියට ලංවුනේ ඇයි ඇහුවා. මට උත්තර නැතුව මම බලාගෙන හිටියා. එයා තව ඇඩුව. මට මං ගැනම කලකිරුණා. එයාට ආයේ කතා කරන්න එපා කිව්වා. අම්මලට අඩන්න උනේ නැති එකගැන හිතල හිත හදාගත්තා. එයාට බුදුසරණයි. පුලුවන්නම් එයාට හරියන කෙනෙක්ව set කරගන්න උදව් කරනවා.
  8. N

    remarriage

    එහෙනම් ඒකට අබ්සරනඊ කිව්වා. පින් දෑස පැදුවාට
  9. N

    remarriage

    ඔය හෙන වල්
  10. N

    remarriage

    proposal mrrage එකක්, No match
  11. N

    remarriage

    අම්මලත් අවුල්
  12. N

    remarriage

    තැන්ක්ස්
  13. N

    remarriage

    මෙය ඔවදනක් ලෙස අනුමත කළ නොහැකිය
  14. N

    remarriage

    ඔබ විව්හාකද ?
  15. N

    remarriage

    හිත ගියතැන මාලිගාව කියනවනේ.
  16. N

    EK Married Club-16

    අය්යලා support pls ... divorce වෙච්ච ගැනුලමේක්ව තමන්ගේ ප්‍රථම විවාහය ලෙස බාරගන්න එක ගෙන මොකද හිතන්නේ ?
  17. N

    remarriage

    divorce වෙච්ච ගැනුලමේක්ව තමන්ගේ ප්‍රථම විවාහය ලෙස බාරගන්න එක ගෙන මොකද හිතන්නේ ? හද ගැස්සී ඇති බැවින් බුම්ප් එකකින් සලකා සහයෝගය දක්වන්න
  18. N

    Phone Track

    මමම, මේකට register වෙලා බැලුව. වැඩ කරනවා වගේ. කෙල්ලගේ phone එකට දාල tracking පාරක් දාන්නයි හිතුවේ. :nerd:
  19. N

    පෑලියගොඩ ඇට්ලස් එක තියෙන තැන?

    පරාක්‍රම පාර = නව නුගේ පාර (new nuge road) කැලණියේ, පට්ටිය හංදිය පාලම පහුකරන් එනකොට , දකුනුඅත පැත්තේ porsche කාර් විකුනන කඩේ තියෙනවා. අන්න එතන. ආර්ට් රුපවාහිනීය (IWS holdings) තියෙන්නෙත් එතනම තමා.

    No contents