1. Jaaha

    Chanux Bro දෙරණට උදව් කරන්න ඇවිත්

    පව් බං මූ අර සීන් එකෙන් පස්සෙ සෑහෙන වැටිල. සිවිලිං සීන් එකේ ඉන්නෙ. උඹලගෙත් සිවිලිම් සීන් එකක් තිබ්බොත් කියහන්.
  2. Jaaha

    පහන්තුඩාවේ කපල් එක කරපු වැරැද්ද මොකක්ද දෙයියනේ? උන් පව්..

    ෂැප අරගෙන පාන්තුඩාවෙ කෙරි දාපු එක තමයි ෂනා වරැද්ද....
  3. Jaaha

    පට්ට Mysterious Incidents in History.

    Ow machan. oppu une nehe. CID ekai, policiyai ne anthimata argument eka yanne. Anthimata internal politic case eka hinda policiyata dunama denna wenawa. eken thamai ammai thaththai hire yanne.
  4. Jaaha

    පට්ට Mysterious Incidents in History.

    This is not mystry anymore machan. Gedara wada karayek thamai maranne. Ekata policiya hariyata investigation karapu nathi hinda case ekata thaaththawa suspect karala arrest karanawa. Man hithanne adatath a demapiyo dennama hire lamaya maruwa kiyala.
  5. Jaaha

    ඇඩ්සෙන්ස් Getting Ready

    Adsense account eka apprrove una kiyala, youtube channel eka approve unaa kiyala site eka ehema approve wenne nehe bro. ekath eyaala reveiw karanawa. Getting ready kiyala enne un review karana gaman. tika kaalayak yanawa review wenna me tike. eeta passe Ready kiyala oyaage pennanawa.
  6. Jaaha

    Questions මේ ගානට වටිනවද ?

    උඹල වගේ මී හරක්ට තේ‍රෙනවද බං මේ වගේ ගොන් හරකෙක්ගෙ අගේ! කොච්චර හම්බ කරන්න පුළුවන්. අහකදාන එක දෙයක් කියහන් සල්ලි කරගන්න බැරි!
  7. Jaaha

    රන් පදක්කම් ලාභී දිනේෂ් නාමල්ට තුති පුදයි

    කවුද ඩෝ සර්ට... සර් සර් ගාන්නෙ නැතුව මිස්ටර් කියන්න කියන එකා... අඩේ!!!
  8. Jaaha

    paykoko වාරික වශයෙන් ගෙවන්න

    ගෙවන්න දෙනවනවනම් Pako Pako හරි කමක් නැහැ බං! :D
  9. Jaaha

    POLL : හදිසියේ රට හැරයාම

    "නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි" යූටූබ් චැනල් කරන එවුන්ට සුපිරිම ඕඩියන්ස් එකක්!
  10. Jaaha

    Meda patiya

    නාඩි වැටෙනවනම් දෙනවක හාමිනේ හරි කමක් නැහැ අපේ එවුන්ට
  11. Jaaha

    Meda patiya

    මූ කියන්න හදල තියෙන්නෙ "මේධා පැටිය" කියල බං! :D වයසයි බං දැං ඕකි. මොන පැටියද...
  12. Jaaha

    Sri Lanka's YouTube Trending list

    සඳ කුමාරි මගෙ මනාළි තමයි ඉතිං!
  13. Jaaha

    YouTube Video Help

    Oyaa langa aththe project output file eka wenna athi. ooka convery karanna. WinAll in One converter eka, Format Factory wage converters hondai. quality ekath same wenawa.
  14. Jaaha

    Uber Eats Risk ද බන්?

    ලෝකෙට බරක් යකෝ තොපිල. අහන ප්‍රශ්න... නෙදකිං
  15. Jaaha

    වතුර ගහන්න හරි රටක් ඉතුරු උනේ

    මේක තමයි මුගෙ මොලේ! මාස්ටර් මයින්ඩ් එක!
  16. Jaaha

    Sexual active age

    උඹ මොකාටද එන්න හදන්නෙ කියල තේරුනව... නෙදකින්!!! ෂික්...
  17. Jaaha

    ඇමති කෙහෙළියගේ පුත් රමිත්ටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරක්

    අඩ්ඩේ.... මෙතන පිරමිඩ් සීන් එකක්නේ යන්නෙ?
  18. Jaaha

    අද තමා දවස!

    The Army Commander urges everyone to stand up and listen politely as the President's speech is expected shortly. - adaderana.lk
  19. Jaaha

    අද ජාතිය ඇමතීමේ බැක්ග්‍රවුන්ඩ් එක නම් කරමු!

    The Army Commander urges everyone to stand up and listen politely as the President's speech is expected shortly. - adaderana.lk
  20. Jaaha

    එලකිරියෙ ඉන්න, උඹල ගරුකරන චරිත.

    @Jaaha - සුපිරි බුලට් එක බං මූ!

    No contents