එලකිරියට මල් මිටක් !!!
මම එලකිරියට ඇවිත් හෙටට හරියටම අවරුදු 3ක් වෙනවා .. අහම්බෙන් ගීතයක් සොයා පැමිණි මම අද එළකිරි.කොම් එකට නෑවිත් බැරි තත්වයක ඉන්නවා ... දුක, සතුට, දැනුම තුලින් 3න් වසරක අත්දැකීම් මා සතුකොට දුන් එළකිරි.කොම් අඩවියටත්, GT සොහොයුරාටත් මෙහි සිටින සහෝදර කැලටත් මගේ හදපිරි...