1. R

    අනුර දිනලලු නේද?

    @emoji diaries AKD more than 50% ??
  2. R

    අද මධ්යම රාත්‍රියේ පාර්ලිමන්තුව විසුරුවයිද?

    @emoji diaries Parliament eka kandewwama wiruddha pakshayata wiswaasa banghayak genna puluwan da?
  3. R

    🔴2024 Presidential Election🔴- අවසන් ප්‍රතිශත

    @emoji diaries Anura - 42% Sajith - 40 % wunoth dewana manapen Sajith dinanawa. Sajith - 42% Anura - 40% wunoth eth dewana manapdn Sajith dinanawa, mokada Ranil ge godak dewana manapa yanne Sajith ta Habayi Anura - 45% Sajith - 35% wunoth Anura dewana manapa count ekedi dinanawa, mokada 5%...
  4. R

    Ranilta Good News 💪

    Oka waradiyata karala chande awalanguwana awashtha wadiyi
  5. R

    අනුර ජනපති වූ පසු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි... 🔴⚡

    @Dr.Sheldon_Suprakata Can the MP’s pension be abolished just by a single gazette notification or does it have to go through the parliament?
  6. R

    අනුර ජනපති වූ පසු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි... 🔴⚡

    Oka karanna parlimenthuwe panathak sammatha karanna oneda nathnam eka gazzet niwedanayakin puluwan da?
  7. R

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    70 ගණන් වල අපේ බාප්පා කෙනෙක් ලියුකේමියා වලින් මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට එයාගේ අම්මට කිව්වලු පෙරහරක් ඇවිල්ලා ඉන්නවා මාව ගෙනියන්න සුදු තොප්පි දාගෙන, අශ්ව කරත්තයකුත් ලෑස්ති කරලා තියෙනවා කියලා ලු.
  8. R

    මරනයට පෙර ස්වභාව ධර්මයේ අනතුරු ඇගවීම්

    අපේ ආච්චි මැරෙන දවදේ එක පාරක් නාගෙන මදි කියල හිතිලා ආයෙත් පාරක් නාගෙන, ඊට පස්සේ දුවෙක් ගෙන් තේකක් ඉල්ලලා ඒක ගේන කොට ඔලුව කඩාගෙන ඉන්නවාලු. වළලන දවසේ මිනීපෙට්ටියේ සමනල්ලු වහල හිටියලු :baffled: Mehema experience ekak mage achchitath wela uda post kala ------ Post added on 1721611557
  9. R

    CrowdStrike DOWN!

    Me dan Coles eke EFTPOS nawathila thibba 🤨

    No contents