1.ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම පරිදි (ltteසංවිධානයේද ඉල්ලීම වූයේද ) උතුරේ හමුදා කඳවුරු ඉවත් වේ. හමුදා කදවුරු ඉවත් වුයේ අද ඊයේ සිට නොව ගොටාගේ කාලයෙත් ඉවත් කර ඇත.
2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක් ඉවත් කරලා
කීර්ති වර්ණකුලසූරිය
උතුරේ තත්ත්වය යහපත් නිසා හමුදා සේනාංක 152 න් සේනාංක 48 ක් මේ දක්‌වා...