මර්වින් සහ දයාසිරි
Gossip Lanka එකේ තමා මේක තිබ්බේ පොඩි ආතල් එකක් ගන්නත් එක්ක අපිත් මේක කරමු , :P
මෙන්න සිද්දිය , මේ ලගදි අපේ මර්වින් සිල්ව , දයාසිරි ජයසෙකරව මුන ගැසිල තියේ , හරි කට්ටිය කියන්න බලන්න මර්වින් (1) , දයාසිරි (2) ට කියන්නේ මොකක්ද දායසිරි ඒකට දෙන පිලිතුර මොකක්ද ??:rofl::rofl: