1. sudui.usai

    ලයිට් ආවාම අලුත් විදුලි පනත කියවපල්ලා 😆

    මංඩලේ උන්ට වැරැද්ද පටවන්නම ඇමතියා ගහපු ගේමක් නම් 🤗🤗🤗
  2. sudui.usai

    ලංකාවටම විදුලිය ඇණහිටි?

    මංඩලේ උන්ට වැරැද්ද පටවන්නම ඇමතියා ගහපු ගේමක් නම් 🤗🤗🤗
  3. sudui.usai

    සෝල plant ගැන

    සූර්කබලඅපේධතිකඅයගින්අනිපෙවනඅවිදුලි ක, පාරියභෝගි කායේඅ විදුලි අපරියභෝජනඅණටාවඅහාඅ ැයැත්තඅපරිදි ජාති අවිදුලි බලඅපේධතිකඅයවතඅලබාදිකඅහැිරඅආ ාණ • ශුේධඅයණු ණ අ්‍රමයකඅ(Net Metering) • ශුේධඅගිණුේ ණ අ්‍රමයකඅ(Net Accounting) • යනට්අප්ලස්අ්‍රමයකඅ(Net Plus) ශුේධඅයනු ණ අපාරියභෝගි කකුඅවීයඅසඳහා •ගිවිසුේගතඅ...
  4. sudui.usai

    CEB manu kiyawanno...

    Ranil mokekda bn. JVP anduwak yatathe prathiwiyuhagatha kalanam hari.
  5. sudui.usai

    CEB manu kiyawanno...

    Eka meter reder ta danuwath karanna. Gobbayo innwa bn CEB ekth . Unwa hadanna amarui
  6. sudui.usai

    wallla kasanawa sinhalayo!

    Candid B
  7. sudui.usai

    CEB manu kiyawanno...

    Sathiyak parakku una kiyla oyta mkkda wena paduwa. Anika ehema parakku krnna ba. Bill eka denna schedule karala tiyena dawasa idan dawas dekk pahu unoth e bill tika app eken auto lock wenawa. Aye hadanna hethu kiyla area office call karanna ona. 😬
  8. sudui.usai

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    තෝ යහතින් ඉන්නවද ? 😒😒😒
  9. sudui.usai

    හොර පාරෙන් ඔසී..

    මාත් මාරවිල. උබ කොහෙද මචෝ ?
  10. sudui.usai

    මන් දැන් මලයාලම් FILM PICCEK

    Supiriyak Baluwa theligu Jana Gana Mana Pasku prahare wage seen ekk
  11. sudui.usai

    අභිමානවත් පුත්තලම දිස්ත්‍රික්කය

    ඇයි මාරවිල කුරුස පල්ලිය. ඒක අමතක වෙලා.
  12. sudui.usai

    දන්න ගීයක නොදන්න කතාවක්

    සැසලිට් සහෝදරයාව මතක් උනා..ගීයක අරුත Thread එකේ
  13. sudui.usai

    ලබන වසරේ සිට විදුලි බිල අලුත් වෙයි HITLOCAL ලබන වසරේ සිට විදුලි බිල අලුත් වෙයි

    අලුතෙන් එන ඩිජිටල් මීටර් එකට සිම් එකක් දාලා Area ඔෆිස් එකේ ඉදන්ම Reading ගන්න පුලුවන්.. Bank වල වගේ ඔය ක්‍රමේ භාවිතා වෙනවා .. ගෙවල් වලට කොලඹ දීලා බැලුවා. Project එක ෆේල්.. අනික පිරිවැය වැඩී . දුශ්කර ගම් වලට සිග්නල් නෑ.. ප්‍රශ්න ගොඩක්..
  14. sudui.usai

    සෝලර් පැනල් සහ විදුලි මීටරය

    Sim දාපු ඒවා ගෙවල් වලට දාන්නේ නෑ නේද.. ඔන්න Bank වලට නම් හයි කරනවා.. එතකොට අපිට Office එකේ ඉදන්ම Reading ගන්න පුලුවන් 🤗
  15. sudui.usai

    සෝලර් පැනල් සහ විදුලි මීටරය

    සාමාන්‍ය ගෙදරකට දෙන්නේ සාමාන්‍ය මීටර් 2ක්.Import & Export . ඔයාට එක්කෝ තාප්පය දිගේ වයර් ගෙනියන්න පුලුවන්..නැත්තන් පොලව යටින්.. හැබැයි Non Armed wire වෙන්න බෑ ඔය ක්‍රම දෙකේදිම .. අනිවා Armed Cable වෙන්න ඕනී..ඒවා ටිකක් ගනන් වැඩී.. ඒවගේ ගාන ඔයා දරන්න ඕනේ .. සාමාන්‍ය වයරයක් නම් තාප්පේ ඉදන් උඩින්...
  16. sudui.usai

    උඹල ගහපු නිළියන්

    දෙනවක හාමිනේ 👌
  17. sudui.usai

    Questions Wego or Dio

    Yamaha Zr ganin.. Dio eka bus ekk lagin giyath hulagata wisiwenawa

    No contents