1. sudui.usai

    විදුලිබල මණ්ඩලයේ රැකියා

    30% දෙන එකනම් බොරු.. කව්ද කිව්වේ..
  2. sudui.usai

    විදුලිබල මණ්ඩලයේ රැකියා

    ඒරියා ඔෆිස් එකේ ඉදන් තමන්ගේ ෆීල්ඩ් එක තියෙන්නේ 5km වලට වඩා දුරින් නම් එයාලට හම්බෙනවා මං දන්න තරමින් නම්..
  3. sudui.usai

    විදුලිබල මණ්ඩලයේ රැකියා

    ඔව් . මැශින් එකෙන් එන්ටර් කරනවා නම් 2 hr yanne... ගම් වල නිදහස්.. මිනිස්සුත් හොදයි
  4. sudui.usai

    විදුලිබල මණ්ඩලයේ රැකියා

    ඔව් .25ට අඩු වෙන්න ඕනා
  5. sudui.usai

    විදුලිබල මණ්ඩලයේ රැකියා

    අවුරුද්ද ඉවර උනාම ඒවා හම්බෙනවා..
  6. sudui.usai

    විදුලිබල මණ්ඩලයේ රැකියා

    SN4 Level ... අවුරුද්දක් යනකන් 1560/= දවසට... ඊලගට 45800 .. ඒ ලෙවල් එකේ 55800/=ක් වගේ යන්න පුලුවන් ... දවසට බිල් 73යි මේ සතියේ ආපු සර්කියුල එකෙන්..74 ඉදන් OT.. අවුරුද්දක් යනකන් නිවාඩු නෑ.. පස්සේ 21ක් තියනවා.. මෙඩිකල් ටික ගත්තේ නැතිනම් 13 වෙනි පඩියට පඩියක් හම්වෙනවා.. ආර්ටිෆයිසර් වෙනකන් යන්න...
  7. sudui.usai

    Chilaw Bus Help

    කෙලින්ම එන්න කොටුවට.. ඇවිල්ල 04 බස් ගන්න.. කොලඹ හලාවත / AC කොලඹ පුත්තලම කොලඹ වව්නියා අනුරාධපුර ශ්‍රීපුර ඕනා එකක නගින්න A/C එකේ පැය 2යි
  8. sudui.usai

    Another crazy Premio crash

    ගිය වෙඩිමේ සින්දු කියන්න ඉල්ලලා.. දීලා නෑලු.. ගෙදර කට්ටිය බස්සලා ආයේ කට්ටිය එක්ක තියෙනේ හෝල් එකටලු ගහන්න.. යන ගමන් තමාලූ සීන් එක වෙලා තියෙන්නේ...කට කතාද දන්නෑ.. ඒත් සමහරු කියන්නේනම් ඔහොම
  9. sudui.usai

    Another crazy Premio crash

    හරි විස්තරේ ඕක නෙමේ බං... වෙන සීන් එකක්
  10. sudui.usai

    විදුලි මීටරේ හෙල්ප්

    කරන්න බෑ මචන්.. ඔයාලා අයිති වෙන regent ඔෆිස් එකට ලියුමක් දෙන්න ඕනා. ඒ දුන්නාම සතියකින් විතර කරලා දෙයි.. 3000 වගේ යයි .. මීටරේ Shift කරලා තිබිලා රීඩර්ට අහු උනොත් එයාලා report කරනවා .. සමහරු නම් සල්ලි දීලා මාරු කරෝ ගන්නවා .. මට මේ මාසේ Shift කරපු 2ක් අහු උනා.. දෙකම රිපෝට් කලා :no:
  11. sudui.usai

    අම්මෝ මේක ....

    නෙල්සන් සර් :P:P
  12. sudui.usai

    Clash of Clans Farming,Trophy Pushing and Clan Wars Best Army Formations

    SL Assissans :love: Mithudama :love:
  13. sudui.usai

    ලංකාවෙ නිලියක් කසාද බඳින්න දුන්නොත් ???

    මේකි නම් කොලඹ තියන ලොකු හෝටලේක ඩීල් වෙනවා.. දන්න තරමින් ෆොරින් ඔන්ලි ... වෙලාව රූම් එක තෝරන්නේ මේකිලු...
  14. sudui.usai

    ඉරමුසු

    අපේ වත්ත පිටිපස්සේ නම් තියනවා බං.. සතියකට එක පාරක් බොනවා තම්බලා හකුරු එක්ක ;)
  15. sudui.usai

    Vikings S05E11

    Error එකක් එනවා බං.. ෆෝන් එකෙන්නේ බාන්නේ.. openload ලින්ක් නැද්ද ?
  16. sudui.usai

    Vikings S05E11

    මචන් මට S4 එකේ අන්තිම එපිසෝඩ් හතරේ direct Link දියන්කෝ..
  17. sudui.usai

    Sadani Fernando...

    ඉස්කෝලේ යන කාලේ බස් එකේ යනවා මේකිව අපි ගනන් ගන්නෙත් නෑ..ඔච්චර ලොකුත් නෑ.. දැන් ඒකි අපිව ගනන් ගන්නෑ.. සිම්පල් :P
  18. sudui.usai

    ඔව්! මම මාතර

    අපේ පැතිවල ඔව්වා නෑ. පාඩුවේ ඉන්නවා .. අපි හලාවත මාරවිල වෙන්නප්පුව මීගමුව මෙහේ තරම් කන බොන උන් නැතිව ඇති කොහේවත්.. :love::love::love:

    No contents