Hi ,
mage yaluwane...man 1st time unicode use karala magema poem 1k liuwa..
eka hondada nadda kiyanna oyalata baarai..:):)
හ්ම්ම්ම්....
සීතලට ගුලි වෙන්න
ඔය සියුම් දෙතොල් සිප ගන්න
උනුසුම් හාදුවක පටලෙන්න,,
අයි මෙතරම් ඈරයුම්...??
වඩක් පොලක් නෑ,,
කවි සිතුවිලි පමනක්
හිතට රින්ග්න්..
කොතරම් අරුමයක්ද...