@Fiona Dabare මම රේවත හාමුදුරුවන්ගේ බන සෑහෙන්න අහලා තියනවා.. ඒ හාමුදුරුවෝ ගොඩාක් Focus කරන්නේ දුක හා දුකට හේතුව ගැන.. මෙච්චර සුපිරියටම කරන වෙන හාමුදුරුවො කෙනෙක් නම් මට හම්බවෙලා නෑ.. පොඩි හරි ප්රඥ්ඥාවක් තියන කෙනෙක්නම් ඒ බන ඇති මේ සිස්ටම් එකේ අව්ලක් තියනවා, මේකෙන් ගොඩ යන්න ඕනේ කියල මාර්ගය හොයන්න...