මේක මගේ ෆේක් එකක්,මම කොටු 11ක් තියන මෙම්බර් කෙනෙක්...
මම ලොකු හිතේ අමාරුවක ඉන්නේ....ඒක කියන්න තමා මම මේකෙන් ආවේ...
මම අලුත් ඔෆිස් 1ට ආවා පරණ එකෙන් අයින් වෙලා ගිය මාසේ.දැන් මාසයක් වෙනවා හරියටම.මේකේ ඉන්න කවුරුත් මා එක්ක කථා කරන්නේත් නෑ,මම කතා කරන්න යන්නෙත් නෑ.
මේ ඔෆිස් එකේ සමහර වැඩමට තේරෙන්නේ...