මේක මගේ ෆේක් එකක්,මම කොටු 11ක් තියන මෙම්බර් කෙනෙක්...
මම ලොකු හිතේ අමාරුවක ඉන්නේ....ඒක කියන්න තමා මම මේකෙන් ආවේ...
මම අලුත් ඔෆිස් 1ට ආවා පරණ එකෙන් අයින් වෙලා ගිය මාසේ.දැන් මාසයක් වෙනවා හරියටම.මේකේ ඉන්න කවුරුත් මා එක්ක කථා කරන්නේත් නෑ,මම කතා කරන්න යන්නෙත් නෑ.
මේ ඔෆිස් එකේ සමහර වැඩමට තේරෙන්නේ නෑ,මම කලින් කරලා නෑ,මම කිව්වා මම ඒවා කලින් කරලා නෑ කියලා,කාගෙන් වත් අහන්නත් බෑ ඔක්කොම වැඩ පැය 8ම,
මට දැන් මෙතන එපා වෙලා ඉන්නේ,සතියකට සැරයක් ගාල්ලේ යන්නත් ඕන එහේ වැඩ ටික කරන්නත්,ගන්නකොට දුර යන්න වෙනවා කියලා කිව්වේ නෑ.මට මේකෙන් අයින් වෙන්න හිතෙනවා,ඒ මන් කොහොමද අපේ අම්මට කියනේ මම රස්සාවෙන් අයින් වුනා කියලා.අම්මට මගේ ප්‍රශ්ණ කියලානෑ මම පොඩි කාලේ ඉදලම,අහන්නෙත් නෑ.මගේ තාත්තා නෑ 2007 ඉදන්,මට දැන් 24 අවුරුදු,
අද උදෙත් මම අම්ම එක්ක රණ්ඩු වෙලා ආවේ,
මට ඔෆිස් එකේ වැඩක් දීලා තියෙන්න අනිද්දා ඉවර කරන්න කියලා,මට ඒක තේරෙන්නේ නෑ,අහන්නත් කවුරුත් නෑ,මම කොහොමද අනිද්දා ඉදන් ඔෆිස් යන්නේ?මට මේක තෙරෙන්නේ නෑ.....
PS- mata construction site 2k deela tiyanawa galle wela,eke main bill ekai,sub billui mata kerenna tiyenne,umbala dannawanam terenawane site dekak kohomadahandle kerenne kiyala

Last edited: