හව්ලේ නම් මොකුත්ම කරන්න එපා සල්ලි වලට ඔක්කොම යටය් .IKMAN එකේ පත්තර වල දාල උඹම විකුනපන් .මට උනු වැඩක් කියන්නම් .අපේ ගෙවල් ගාව ඉඩමක් තිබුන විකුනන්න .මගේ හොඳම යාලුවෙක් ඉන්නව බ්‍රෝකර් වැඩ කරන ඌ කිව්වා ඉඩමක් හොයලා දෙන්න 3%ක් දෙනවා කියලා .ඉඩම පෙන්නන වැඩේ ඉස්සරහ ගෙදර අය්යට පැවරුවා මම ගෙදර නැති නිසා...